Skip to content
Calling Applications for Internships
Notice

Calling Applications for Internships

Gayan
1 min read

The Sri Lanka Foundation hereby calls applications for internships in the following areas.

  • Administration
  • Finance
  • Hospitality Management
  • Graphic Design
  • Education
  • Maintenance (Building)

Suitable applicants may send or handover their applications addressed to ‘The Chairman, Sri Lanka Foundation, 100, Independence Square, Colombo 7 or email to info@slf.lk with a letter from the respective institute where the applicant pursued the training, to reach the Sri Lanka Foundation Institute on or before 31st October 2025. (Internships will be offered in accordance with the PA circular 04/2007)

Chairman
Sri Lanka Foundation
Tel: 0112695249/ 0112691814
17/10/2025

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පහත සඳහන් අංශ සඳහා සීමාවාසික පුහුණුව යටතේ, සුදුසු අභ්‍යාසලාභීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි.

  • පරිපාලන අංශය
  • මූල්‍ය අංශය
  • නේවාසිකාගාර අංශය
  • ග්‍රැෆික් නිර්මාණය (Graphic Design)
  • අධ්‍යයන අංශය
  • නඩත්තු අංශය (ගොඩනැගිලි)

ඉහත අංශ සඳහා සුදුසුකම්ලත් අභ්‍යාසලාභීන්  තම අයදුම්පත, අදාළ පාඨමාලාව හදාරන ආයතනයේ නිර්දේශිත ලිපියක් සමග 2025 ඔක්තෝබර් 31 දිනට පෙර   “සභාපති, ශ්‍රී ලංකා පදනම, 100, නිදහස් චතුරශ්‍රය, කොළඹ  07”යන ලිපිනයට හෝ info@slf.lk වෙබ් ලිපිනයට ලැබීමට සලස්වන්න. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 04/2017 අනුව සියලු බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.

සභාපති
ශ්‍රී ලංකා පදනම
දුරකථන අංක: 0112695249/0112691814
2025/10/17

Leave a Comment

Your email address will not be published. Required fields are marked *