Skip to content

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන ” සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක් ” ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම.

ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කර ඇති අංක PS/CSL/Circular/08/2026 හා 2026/07/14 දිනැති චක්‍රලේඛය අනුව ජාතික සුපිළිපන් සතිය වෙනුවෙන් අල්ලස හා දූෂණයන්ගෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීම , ගුණාත්මක කාර්යක්ෂම සේවාවක් සැපයීම සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා පදනම් සේවකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.08.03 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විය. මේ සඳහා අල්ලස් හෝ දූෂණContinue reading “සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන ” සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක් ” ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම.”