Skip to content

ආහාර ද්‍රව්‍ය, භාණ්ඩ හා සේවා සැපයීම සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම – 2026

2026 වර්ෂයේ ජනවාරි 01 දින සිට 2026 දෙසැම්බර් 31 දින දක්වා මෙහි සඳහන් භාණ්ඩ ලබාගැනීමට හා සේවා සැපයීමට ශ්‍රී ලංකා පදනමේ ලියාපදිංචි වීමට කැමති සැපයුම්කරුවන් ලියාපදිංචි කරගනු ලැබේ. සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ  විස්තරය හා ආකෘති පත්‍රය https://www.slf.lk/wp-content/uploads/2025/06/registration-of-sup-2026-new-new.pdf