පෙර පාසල් ගුරුපුහුණුව පිළිබඳ සහතික පත්ර පාඨමාලාව (මාර්ගගත) – 2026
පෙර පාසල් පවත්වා ගෙන යන හා ආරම්භ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන් සඳහා මූලික දැනුමක් හා පුහුණුවක් ලබා දීම සඳහා සැළසුම් කර ඇත.
Certificate Course for Pre School Teacher–Online
පෙර පාසල් පවත්වා ගෙන යන හා ආරම්භ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන් සඳහා මූලික දැනුමක් හා පුහුණුවක් ලබා දීම සඳහා සැළසුම් කර ඇත
Commencement
2026 ජූනී මස 21 වන දින
Course Fee
රු. 23,000 කි (පළමු වාරිකය රු.10,000 කි)
Mode of delivery
online
Duration
මාස 6 කි ( ප්රායෝගික පුහුණුව ද සමග) (මාර්ගගත දේශන – 80 % ක් සහ සහභාගීත්ව දේශන – 10% ක්) සෑම ඉරිදා දිනකම පෙ.ව.9.00 සිට ප.ව.12.00 දක්වා
Course Coordinator
Senior Lecturer /Course Coordinator Ms Sarojini Wickramasinghe
0112695249 (Ex 217)
Sarojini@slf.lk
Education Service Unit
General Line: +94 112 695 249 (Ext 241) l +94 112 691 814 (Ext 242)
Hotline: +94 113 071 794
WhatsApp: +94 706 907 482
Fax: 0112 691 028
Email: edu@slf.lk
Address: Sri Lanka Foundation Institute, No 100, Sri Lanka Padanama Mw, Independence Square Colombo 07