Skip to content
2026/PSW/DYCA/01

දිවා සුරැකුම් සේවා සැපයිම පිළිබද වෘත්තීය සහතික පත්‍ර පාඨමාලාව 2026 – Professional Certificate Course on Day Care Worker (Online)

50+ inspecting
LKR 28,899
Batch
2026/PSW/DYCA/01
Course Duration
මාස 6 කි (ප්‍රයෝගික පුහුණුව ද සමඟ)
Contact Number
50+ inspecting
LKR 28,899
Batch
2026/PSW/DYCA/01
Course Duration
මාස 6 කි (ප්‍රයෝගික පුහුණුව ද සමඟ)
Contact Number

හැදින්වීම

මෙම පාඨමාලාව දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වා ගෙන යන හා ආරම්භ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන් සඳහා නිසි දැනුමක් හා පුහුණුවක් ලබා දීම සඳහා සැළසුම් කර ඇත. එසේම මෙම පාඨමාලාව දේශීය හා විදේශීය රැකියා වෙළපළට ප්‍රවිශ්ට වීමේ සුදුසුකමක් ද සපයනු ලබයි.

 

අරමුණ

ළමා සුරැකුම් මධ්‍යස්ථාවල, දිවා සුරැකුම් මධ්‍යස්ථානවල හෝ නිවසේ සිට ළමා උපකාරකයෙකු ලෙස දිවා සුරැකුම් සහයකයෙකු ලෙස සිසුන් පුහුණු කිරීම හා රැකියා සදහා අවශ්‍ය කුසලතා හා දැනුම ලබා දීම මෙහි අරමුණ වේ.

 

දේශන පැවැත්වෙන දිනය
සෑම සෙනසුරාදා දිනකම පෙ.ව.9.00 සිට 12.00 දක්වා

 

පාඨමාලා ආරමිභය
2026 ජූලි මස 25 වන දින

 

ඉල්ලුම්පත් අවසාන දිනය
2026 ජූලි  මස 11 වන දින

 

සුදුසුකම් සපුරා ඇති අයට NVQ 4 ලබා ගැනීම සදහා විභාගයට ඉදිරිපත් විය හැකි ය.

 

Inquires
Education Service Unit
General Line: +94 112 695 249 l +94 112 691 814 
Hotline: +94 113 071 794
WhatsApp: +94 706 907 482
Fax: 0112 691 028
Email: edu@slf.lk
Address: Sri Lanka Foundation Institute, No 100, Sri Lanka Padanama Mw, Independence Square Colombo 07

Course Medium

English/ Sinhala

Course Content

ළමා සංවර්ධනය - Child Development
සෞඛ්‍ය සම්පන්න ආරක්ෂිත, ඵලදායී භෞතික පරිසරයක් සැපයීම - Providing a healthy safe, productive physical environment
ළමුන්ගේ ශාරීරික සත්කාර - Physical care of Children
දරුවන් සමග වැඩ කිරීමේ දී වෘත්තීමයභාවය - Professionalism for working with Children
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් රැක බලා ගැනීම - Care of Special needs children
අළෙවිකරණය හා වෘත්තීය සංවර්ධනය - Marketing & Career Development