Skip to content
WS2026/PS/L&A/01

One-Day Workshop Series on Law and Administration for Public Officials – රාජ්‍ය නිළධාරීන් සඳහා නීතිය හා පරිපාලනය පිළිබඳ එක් දින පුහුණු

50+ inspecting
LKR 7,500
Batch
WS2026/PS/L&A/01
Course Duration
One day
Contact Number
50+ inspecting
LKR 7,500
Batch
WS2026/PS/L&A/01
Course Duration
One day
Contact Number

Course Objective

අරමුණ වන්නේ නීතිමය බලගැන්වීම තුළින් රාජ්‍ය නිලධාරීන්ගේ වගවීම ප්‍රවර්ධනය කිරීම මගින් තීරණ ගැනීමේ හැකියාවන් ශක්තිමත් කිරීමයි.

විශේෂයෙන්ම පරිපාලන නීතියේ විකාශනයන්  සහ නඩු නීතිය මගින් මතුවෙමින් පවතින අභියෝග හමුවේ රාජ්‍ය අංශයේ ආයතනික වගකීම් සැලකිල්ලට ගනිමින්, නිලධාරීන්ගේ අවබෝධය අඩු ප්‍රධාන නීති විෂය ක්ෂේත්‍ර පිළිබඳව මෙම සැසිවාරයන්හි දී සාකච්ඡා කරනු ඇත. තවද, වෘත්තීය නිපුණතා වැඩිදියුණු කිරීම, සදාචාරාත්මක හැසිරීම පෝෂණය කිරීම, සෘජු හා නිවැරදි තීරණ ගැනීමේ හැකියාව වර්ධනය යහපාලනය සහ ඩිජිටල් නවෝත්පාදන මූලධර්මවලට අනුකූලව අඛණ්ඩ රාජ්‍ය සේවා සැපයීම සඳහා සහාය වීම ද මෙහි අරමුණු අතර වේ.

 

Target Group

Senior and Middle Management, Junior Public Executive Officers, and Frontline Officers. Highly relevant for Legal Officers, personnel attached to Regulatory and Investigative agencies, and officers specifically engaged in Disciplinary and Asset Management functions.

 

Commencement

March 27, April 06, April 24, 08 May 2026

 

Course Fee

LKR 7,500/= per participant (per workshop)

This includes lunch, morning and evening tea, stationery, and a certificate of participation.

 

Workshops

March 27, 2026

පොදු දේපළ විෂයෙහි ලා සිදු කරනු ලබන වැරදි පිළීබද නිතී (Legal Framework Regarding Offences Against Public Property )

 

April 06, 2026

රාජ්‍ය සේවයේ විනය කාර්යය පටිපාටියට නව ඩිජිටල් ප්‍රවේශයක් (A New Digital  Approach to Disciplinary Procedures in the Public Service)

 

April 24, 2026

මධ්‍යම රජය හා පළාත් පාලන ආයතන අතර තිරස් සම්බන්ධීකරණය සදහා නිතීමය බලගැන්වීම (Legal Empowerment for Horizontal Coordination Between Central Government and Local Authorities)

 

May 08, 2026

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ට ඒරෙහි නඩු නිතී වල මෑතකාලීන ප්‍රවණතා

(Recent Trends in  Law Against Public Officials Regarding Fundamental Rights Violations

 

Inquires
Education Service Unit
General Line: +94 112 695 249 l +94 112 691 814
Hotline: +94 113 071 794
WhatsApp: +94 706 907 482
Fax: 0112 691 028
Email: edu@slf.lk
Address: Sri Lanka Foundation Institute, No 100, Sri Lanka Padanama Mw, Independence Square Colombo 07

Course Medium

English/ Sinhala

Coordinators

User Avatar
Mrs. Pramoda Sarojini Senior Lecturer