දිවා සුරැකුම් සේවා සැපයිම පිළිබද වෘත්තීය සහතික පත්‍ර පාඨමාලාව 2026 – Professional Certificate Course on Day Care Worker (Online)
හැදින්වීම
මෙම පාඨමාලාව දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වා ගෙන යන හා ආරම්භ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන් සඳහා නිසි දැනුමක් හා පුහුණුවක් ලබා දීම සඳහා සැළසුම් කර ඇත. එසේම මෙම පාඨමාලාව දේශීය හා විදේශීය රැකියා වෙළපළට ප්රවිශ්ට වීමේ සුදුසුකමක් ද සපයනු ලබයි.
අරමුණ
ළමා සුරැකුම් මධ්‍යස්ථාවල, දිවා සුරැකුම් මධ්‍යස්ථානවල හෝ නිවසේ සිට ළමා උපකාරකයෙකු ලෙස දිවා සුරැකුම් සහයකයෙකු ලෙස සිසුන් පුහුණු කිරීම හා රැකියා සදහා අවශ්‍ය කුසලතා හා දැනුම ලබා දීම මෙහි අරමුණ වේ.
දේශන පැවැත්වෙන දිනය
සෑම සෙනසුරාදා දිනකම පෙ.ව.9.00 සිට 12.00 දක්වා
පාඨමාලා ආරමිභය
2026 ජූලි මස 25 වන දින
ඉල්ලුම්පත් අවසාන දිනය
2026 ජූලි මස 11 වන දින
සුදුසුකම් සපුරා ඇති අයට NVQ 4 ලබා ගැනීම සදහා විභාගයට ඉදිරිපත් විය හැකි ය.
Inquires
Education Service Unit
General Line: +94 112 695 249 l +94 112 691 814
Hotline: +94 113 071 794
WhatsApp: +94 706 907 482
Fax: 0112 691 028
Email: edu@slf.lk
Address: Sri Lanka Foundation Institute, No 100, Sri Lanka Padanama Mw, Independence Square Colombo 07