Skip to content
CER/PRE/1/2026

පෙර පාසල් ගුරුපුහුණුව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව (මාර්ගගත) – 2026

පෙර පාසල් පවත්වා ගෙන යන හා ආරම්භ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන් සඳහා මූලික දැනුමක් හා පුහුණුවක් ලබා දීම සඳහා සැළසුම් කර ඇත.

50+ inspecting
LKR 23,000
Batch
CER/PRE/1/2026
Course Duration
මාස 6 කි (ප්‍රයෝගික පුහුණුව ද සමඟ)
Contact Number
50+ inspecting
LKR 23,000
Batch
CER/PRE/1/2026
Course Duration
මාස 6 කි (ප්‍රයෝගික පුහුණුව ද සමඟ)
Contact Number

Certificate Course for Pre School TeacherOnline

පෙර පාසල් පවත්වා ගෙන යන හා ආරම්භ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන් සඳහා මූලික දැනුමක් හා පුහුණුවක් ලබා දීම සඳහා සැළසුම් කර ඇත

 

Commencement
2026 ජූනී මස 21 වන දින

 

Course Fee
රු. 23,000 කි (පළමු වාරිකය රු.10,000 කි)

 

Mode of delivery
online

 

Duration
මාස 6 කි ( ප්‍රායෝගික පුහුණුව ද සමග) (මාර්ගගත දේශන – 80 % ක් සහ සහභාගීත්ව දේශන – 10% ක්) සෑම ඉරිදා දිනකම පෙ.ව.9.00 සිට ප.ව.12.00 දක්වා

 

Course Coordinator
Senior Lecturer /Course Coordinator Ms Sarojini Wickramasinghe
0112695249 (Ex 217)
Sarojini@slf.lk 

 

Education Service Unit
General Line: +94 112 695 249 (Ext 241) l +94 112 691 814 (Ext 242)
Hotline: +94 113 071 794
WhatsApp: +94 706 907 482
Fax: 0112 691 028
Email: edu@slf.lk
Address: Sri Lanka Foundation Institute, No 100, Sri Lanka Padanama Mw, Independence Square Colombo 07

Course Medium

Sinhala

Course Content

දරුවා හදුනා ගැනීම සඳහා පියවර ගැනීම
උචිත ඉගෙනුම්- ඉගැන්වීම් පරිසරයක් නිර්මාණය කිරීම
දරුවාගේ ශාරීරික හා මානසික කුසලතා සංවර්ධනය
දරුවාගේ සමාජ හා චිත්තවේගීය සංවර්ධනය
දරුවාගේ ආරක්ෂාව හා සුරක්ෂිතතාව පවත්වා ගැනීම
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හදුනා ගැනීම

Coordinators

User Avatar
Mrs. Pramoda Sarojini Senior Lecturer