ශ්‍රී ලංකා පදනම් ආයතනය වෙත අදාල පාඨමාලාවන් හා වැඩමුළු සඳහා ගෙවිය යුතු මුදල් මෙම වවුචර් උපයෝගී කොට ගෙවිය යුතුය. මේ සමග ඇති වවුචර් හතරම මුද්‍රණය කොට බැංකුව වෙත ඉදිරිපත් කොට බැංකු සටහන් සමග ශිෂ්‍ය පිටපත හැර අනෙක් පිටපත් තුන ඉල්ලුම්පත්‍රය සමග අප වෙත එවිය යුතුය.
Download PDFමෙම අයදුම් පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කොට ඔබ විසින් හදාරණ පාඨමාලාව හෝ වැඩමුළුව පැහැදිලිව සටහන් කොට තැපැල් මගින් අප වෙත යොමුකලයුතු වේ.
Download PDF