දන්න සිංහලෙන් Google Class Room, Microsoft Team, ZOOM ඉගෙන ගෙන ප්‍රවීනයෙකු වෙමු ...
Director General – ( HM 2-1 ) ...
Director (Academics)- (HM 1-1 ) ...
Internal Auditor – ( MM 1-1) ...
Management Assistant -Technological/Technical Category ( MA 2-1 ) ...
Management Assistant - Non Technological Category ( MA 1-1 ) ...
ආපනශාලාවක්/භෝජනාගාරයක් පවත්වාගෙන යාමට අවශ්‍ය ඉඩ පහසුකම් සඳහා මිල ගණන් කැඳවීම ...
Honourable Minister of Mass Media Keheliya Rambukwella & Hon. Minister of Youth & Sports Namal Rajapaksa declared open the Sports High Performance Centre (SHPC) of the SLF. ...
ඔබේ නිර්මානාත්මක ගීත සඳහා රූප රචනය කර ගැනීම සඳහා හෝ ඔබ විසින් රූපරචනය කරන ලද ගීත SEE TV හි විකාශය කර ගැනීම සඳහා දැන් පදනම් ආයතනයේ රූපවාහිනී නාලිකාව වන SEE TV වෙතින් ඉඩකඩ.. ...
COVID-19 HEALTHCARE අරමුදලය සඳහා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ මූල්‍ය දායකත්වය සහිත චෙක්පත පදනමේ සභාපති අධිනිතිඥ චම්මිකා අමරසේකර මහත්මිය විසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ...
කොරෝනා වෛරසය නිසා අක්‍රීයව පවතින තෘතීයික අධ්‍යාපනය නැවත පනගැන්දුවීම සඳහා දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය අධ්‍යාපන ආයතන වෙත හඳුන්වාදීමට සහ සහය සේවා සැපයීමට ශ්‍රී ලංකා පදනම් ආයතනය ...... ...
We are offering a fully free Microsoft Office 365 Education plan to all the Government institutions and private institutions to empower Digital Learning concepts where all the stud ...
සංවර්ධන නිලධාරීන්ගේ II වන කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අදාළ සම්මන්ත්‍රණය 2019 අගෝස්තු 23 දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කථිකාචාර්ය ප්‍රමෝදා සරෝජිනි මහත්මියගේ සම්බන්ධීකාරකත්වයෙන් පැවැත්විණ ...
රාජ්‍ය සේවයේ නිළධාරීන් සඳහා වූ ව්‍යාපෘති යෝජනා සකස් කිරීම පිළිබඳ දෙදින වැඩමුළුව 2019 අගෝස්තු 21,22 දිනයන්හි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විනි. ශ ...
සංවර්ධන නිලධාරීන්ගේ II වන කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අදාළ සම්මන්ත්‍රණය 2019 අගෝස්තු 22 දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්විණි ...
public lecture on ‘Parliament and the President’ conducted by Dr Sarath Amunugama on 30th August 2019 ...
උපහාර පිදීමේ උලෙළ ...
ශ්රී ලංකා ජනාධිපති කාර්යාලයේ සංවර්ධන නිලධාරීන් සහ කළමණාකරණ සහකාඅවරින් සඳහා පැවැත්වෙන දෙමළ භාෂාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව 2019 අගෝස්තු 06 දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ආරම්භ විය. ...
රාජ්‍ය ආයතනයන්හි විනය කළමනාකරණය පිලිබඳ තෙදින වැඩමුළුව 2019 අගෝස්තු මස 5දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ආරම්භ කෙරුණි. ...
දේශපාලනය සහ රාජ්‍ය කළාමනාකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව 2019 අගෝස්තු 04 දා ආරම්භ විය. ...
සංවර්ධන නිළධාරී සේවයේ 1 වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය අරමුණු කර ගනිමින් පවත්වනු ලබන වැඩමුළු ...
රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා මුදල් රෙගුලාසි පිළිබඳ දෙදින වෑඩ්මුළුව ...
කාර්යාල කටයුතු විධිමත්ව පවත්වා ගැනීමටත්, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතා කඩයිම් විභාග ජය ගැනීම සඳහා අත්වැලක් ...
ශ්රී ලංකා පදනම් ආයතනයේ වාර්ෂික සහතික පත්‍ර ප්‍රදානය ...
දේශපාලන නායකත්වයට අවැසි මූලික දේශපාලන සංකල්පයක් සහ නායකත්වය පිළිබඳව දැනුවත්භාවයක් ලබා දීම ...
නිවැරදිව සහ විධිමත්ව අමාත්‍ය මණ්ඩල සංදේශ සකස් කිරීම ...
සැපයුම් ජාල කලමනාකරණය පිලිබඳ ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් සවිධානය කරන ලද වැඩමුළුව චීනයේ බීජිං නුවර 'ජියෝටාන්' විශ්වවිද්‍යාල හා එක්ව ෂැංහයි හා බීජිං නගරයන්හිදි පැවැත්විනි. ...
ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවන් සඳහා වන ඩිප්ලෝමා පාඨමාලාවේ 2019 වසරේ පලමු කාර්තුව සඳහා බඳවා ගැනීම ...
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා හදාරන විද්‍යාර්ථීන්ට රුසියාවේ මොස්කව් සහ සෙන්ට් පීටර්ස්බර්ග් යන නගරයන්හි විශ්වවිද්‍යාල 24ක උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අර්ධ ශිෂ්‍යත්ව ...
ශ්රී ලංකා පදනමේ සමාජ මෙහෙවර වඩාත් පුළුල් තලයකට ප්‍රවිශ්ට කරමින් ඇරඹි See TV නාලිකාවේ ප්‍රවර්ධන වැඩසටහනක් 2019 ජූලි 11 වනදා පැවැත්විණි. ...
We are calling for applications from all who are interested in learning, studying and working in English to come and join us ...
java programming හරියට ඉගෙන ගෙන මෘදුකාංග නිර්මාණයෙහි මෙන් ම android ඇප් නිර්මාණය කිරීමට ඔබට දැන් අවස්ථාව... ...
ශ්‍රී ලංකා පදනම් ආයතනය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා ඒකාබද්ධව දුරස්ථ අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙන්ම සම්පත් හුවමාරු කරගැනීම සඳහා පසුගියදා ගිවිසුම් දෙකකට එළඹෙන ලදී. ...
SLFI is proud to launch the very first Certificate program on Mindfulness in Sri Lanka. ...
ශි‍්‍ර ලංකා පදනම් ආයතනය මඟින් පවත්වණු ලබන ජාතික රංග වින්‍යාස ඩිප්ලෝමා පාඨමාලාව 2018 සැප්තැම්බර් මස 07 වන දින ආරම්භ කරණ ලදි. සෑම සිකුරාදා දිනකම පව 01.00 සිට පව 07.00 දක්වා ...
ශි‍්‍ර ලංකා පදනම් ආයතනය මඟින් පවත්වණු ලබන රූපවාහිනි කැමරාකරණය පිළිබඳ සහතිකපත් පාඨමාලාව 2018 සැප්තැම්බර් මස 15 වන දින ආරම්භ කරන ලදි. සෑම සෙනසුරාදා දිනකම පෙව 09.00 සිට පව 05.00 දක්වා ...
ලෝක සියදිවි හානි වැළැක්වීමේ දිනයට’ සමගාමීව ශ‍්‍රී ලංකා පදනම් ආයතනයෙන් සංවිධානය කළ කෙටි කථා හා පද්‍ය නිර්මාණ එකතුව ‘‘ජීවිතය ඔබේය’’ ග‍්‍රන්ථය 2018 සැප්තැම්බර් 10 දා ජනගත කෙරුණි. ...
සමාජ විද්‍යා කථිකා දේශන මාලාව - අංක 8 - වැඩ වර්ජන උද්ඝෝෂණ මැද රට කොයිබටද? සමාජය කියවීමේ තවත් එක් සම්මන්ත්රණයක් 2018.09.27 සවස 3.30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී.... ...
ලෝක සියදිවි හානි වළක්වා ගැනීමේ දිනය පාදක කරගනිමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යාපන අංශය “Choose Life - ජීවිතය ඔබේය” යන තේමාවට අනුගතව එදිනට නිර්මාණාත්මක ඉසව් රැසක් සංවිධානය කර ඇත. ...
SLF e Gate දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය යටතේ පාඨමාලාවන් හදාරණ පාඨමාලා ලාභීන් වෙනුවෙන් පැවැත්වෙන සහය සේවා සම්මන්ත්‍රණය පුනි 15 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවනාගරයේදී පැවැත්විනි ...
කාර්ය බහුල ඔබට නිවසේ සිට හැදෑරීමට පාඨමාලා ද්විත්වයක් දැන් හඳුන්වාදී ඇත. වැඩිදුර තොරතුරු සඳහා විමසන්න. දුර: 071 16 16 422 ...
අපොස උසස් පෙළ සමත් අසමත් සැම නිවසේ සිට නිදහසේ IT ඉගෙන ගන්න එන්න.... රජය පිළිගත් සහතිකයක් හිමිකර ගන්න. ...
ශ්‍රී ලංකා පදනමේ නූතන තාක්ෂණික පහසුකම් වලින් සපිරි වෙබ් අඩවිය ජනාධිපති අතිරේක ලේකම් අනුර ජයවික්‍රම මහතාගේ සුරතින් විවෘත ...
To improve knowledge and adaptation of Information Technology by the workforce of the SriLanka public, private, other, ...